IP ADDRESSING
හැමෝටම ආයුබෝවන් යාලුවනේ.අද මම කතාකරන්න යන්නේ Networking වල තියෙන මූලිකම කොටසක් වන IP Addressing පිළිබදවයි.මොකක්ද මේ IP Address එකක් කියන්නේ, පරිගණක ජාලයක තියෙන සැම පරිගණකයකටම යම් විශේෂ වූ ලිපිනයක් තියෙනවා.මෙන්න මේ Address එකට තමයි IP Address එකක් කියලා කියන්නේ. මම තවත් සරලව කියන්නම්කෝ.හිතන්නකෝ මේ ලෝකෙ තියෙන සැම ගෙදරකටම විශේෂිත වූ ලිපිනයන් තියෙනවනේ.අන්න ඒ වගේ තමයි Network එකක තියෙන සැම Computers වලටම යම් විශේෂිත වූ ලිපිනයන්තියෙනවා.මෙන්න මේ ලිපිනයන් වලට තමයි IP Address කියල කියන්නේ. අපේ ලිපිනයක් ගත්තොත් ඒ ලිපිනය දිහා බැලුවහම අපිට කියන්න පුලුවන් ඒ ගෙදර අයිති වෙන්නේ මොන පලාතටද කියලා.අන්න ඒ වගේ තමයි Network එකක IP Address යි Subnet mask එකයි දෙක එකතු කරලා අපිට කියන්න පුලුවන් ඒ Address එක අයිති වෙන්නේ මොන Subnet works එකටද කියලා. (Subnet mask , Subnetworks ගැන මම පහලින් පැහැදිලි කරන්නම්) මෙම IP Address ප්රධාන කොටස් 2 කි. 1.IPV4 (IP Version 4) 2.IPV6 (IP Version 6) 1. IPV4 (IP Version 4) IPV4...
Comments
Post a Comment